නවතම පුවත්

අතුරුදන් වූ දෙයක් ගැන අලුත් ජනපතිට මැකෝගෙන් අවසාන ඉල්ලීමක්

අසංක

අසංක

අතුරුදන් වූ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන මෙන් තමා අභිනවයෙන් පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය අවසන් ඉල්ලීම කළේය.

2019 ජනාධිපතිවරණය පිළිබඳ නිල නිවේදනයෙන් අනතුරුව අවසාන වශයෙන් හෙතෙම මේ බව ඉල්ලා සිටිද්දී සියලුම ජනපති අපේක්ෂකයන් ඇතුළු සභා ගැබ සිනාසුණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි