නවතම පුවත්

දුන්නු පොරොන්දු ඉටුකරන බව නව ජනපති කියයි

අසංක

අසංක

සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදිම ඉදිරියේදි කටයුතු කරන බව මෙරට අභිනව ජනාධිපතිවරයා ලෙස තෙරිපත් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රථිඵලය නිකුත් කිරීමේ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නව ජනාධිපතිවරයා නිවේදනය කිරීමෙන් පසුව ගෝඨාභය රාජපකෂ මහතා මේ බව පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි