ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 3 දෙනෙක් අද දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා, අපේ ජනබල පක්ෂයේ සමන් පෙරේරා මහතා සහ ස්වාධීන අපේක්ෂක, ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි එලෙස ඇප තැන්පත් කර තිබුණි.