නවතම පුවත්

අද දුටු සූර්යග්‍රහණය

අසංක

අසංක

නදීක දයා බණ්ඩාර – මහනුවර

ශ්‍රී ලංකාවට දර්ශනය වූ  සූර්යග්‍රහණය නැරඹීම සඳහා මහනුවර නගරයේ ජනතාව  වීදි දෙපස රැස්ව එය නැරඹීම සදහා සහභාගීව සිටියහ.

පෙරවරු 9.30 ට පමණ රජයේ කාර්යාල, වෙළඳ ආයතන  සහ  නගර වාසී ජනතාව මාර්ග අසලට පැමිණ මෙම සූර්යග්‍රහණය නැරඹීමට එක්ව සිටිනු දැකිය හැකි විය.

මෙවැනි වලයාකාර සූර්යග්‍රහණයක් යළි දැකගත හැක්කේ 2031 වන පූර්ණ සූර්යග්‍රහණය දැකගත හැකි වන්නේ 2070 පමණ කාලයේදී බව තාරකා විද්‍යාඥයෝ පවසති.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!