අද සවස දේශපාලන පෙරළියක් වෙනවා – මනෝ ගනේෂන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද සවස දේශපාලන පෙරලියක් වෙන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි අමාත්‍ය මනෝ ගනේෂන් තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටි. අද සවස ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ගෙනා විස්වාස භංගයේ ඡන්ද විමසීම අද සවස සිදුකිරිමට නියමිතයි.

https://www.facebook.com/mano.ganesan.3