නවතම පුවත්

අධ්‍යාපනයට කාර්‍ය සාධක බළකායක්

අසංක

අසංක


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා නව අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවීමට රජය කටයුතු යොදා ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම බලකාය පිහිටුවීමට පියවර ගත බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටී.

දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ගොඩනැගීම සදහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා ලබාගැනීම අධ්‍යාපන කාර්ය සාධන බලකායේ අරමුණ වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය .
ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්