නවතම පුවත්

අපි පරාජය වුනේ සිංහල බෞද්ධ ඡන්දය නැති නිසා. මීට පෙර එහෙම වෙලා නෑ – රනිල්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයට සිංහල බෞද්ධ පදනම අහිමි වීම පිළිබඳව අවධානය යොමුකරන බවත් මින් පෙර එවැනි දෙයක් සිදු නොවූ බවත් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයෙ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. “අපේ අවධානය යොමුවන්න ඕන අපේ පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවුණ එක. මීට කලින් ඒක වෙලා නෑ. ඒ ගැන විශේෂයෙන් අපි හොයලා බැලිය යුතුයි. ඒ හරහා අනාගත තීරණ ගන්නවා වගේම විග්‍රහයක් කරන්නත් ඕන. විග්‍රහයක් කරලා තමයි ඉදිරියට යන්න ඕන. අපි මේ පිළිබඳව ඇඟිලි දික්කර චෝදනා කර ගැනීම සාර්ථක වෙන්නේ නෑ”
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්