නවතම පුවත්

අර්ජුන ඉල්ලන ඉල්ලීම සිංගප්පූරු රජයට

අසංක

අසංක

මහබැංකු බැඳුම්කර වංචාවට අදාලව , හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කිරීම සඳහා වූ ඉල්ලීමසිංගප්පූරු රජය වෙත මේ වන විට භාර දී තිබේ.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් අදාළ ඉල්ලීම , එරට රජය වෙත යොමු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

අදාළ ඉල්ලීම මෙරට විදේශ අමාත්‍යාංශය මගින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත යොමු කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්