සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත .
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවේ, අවුරුදු ක්‍රීඩාවලදී සමාජ දුරස්ථභාවය, අත්සේදීම හා මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවය.
කඹ ඇදීම, කොට්ට පොර ගැසීම හා සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර හිමි නොවන බව ඇය ප්‍රකාශ කළා ය.
සම්පූර්ණ මාර්ගෝපදේශන මාලාව –