මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
ඒ අනුව, මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරීමේදී, අවුරුදු ගමන් බිමන් යාමේදී, අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී සහ අවුරුදු උත්සව පැවැත්වීමේදී දැඩි අවධානයකින් සහ ලබාදී ඇති උපදෙස් අනුව, කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.