නවතම පුවත්

ආයෝජන ප්‍රවර්ධනයට අමාත්‍ය කමිටුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා අයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

2020 වසරේදී යෝජනා කෙරුණු ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව සංශෝධනය කර නව අමාත්‍ය කමිටුව පත් කළ යුතු බවට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත. සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත් ආර්ථික වර්ධනය සඳහා දේශීය ආයෝජන දිරිමත් කිරීමත් උදෙසා නව අමාත්‍ය කමිටුව පත් කෙරේ.

සාමාජිකයන් දොළොස් දෙනකුගෙන් සමන්විත ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුවට සහය වීම සහ අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කමිටුවක්ද පත් කළ යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්