පොලිස් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා පත් කරයි
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයිනපුරා පොලිස් ස්ථාන 609 යේම මේ වන විට මැතිවරණයට අදාල සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීමට සහ
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයිනපුරා පොලිස් ස්ථාන 609 යේම මේ වන විට මැතිවරණයට අදාල සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීමට සහ
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින්
විදුලි බල සැපයිමේ සියළුම සේවාවන් , ඛනිජ තෙල් නිශ්පාදන සහ බෙදා හැරීම් සහ රෝහල් සේවා කටයුතු අත්‍යාවශ්‍ය සේවා
ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිගෙන් පසු ඇති ඉහළම නිලය වන පොලිස් පරීපාලන අංශයේ ප්‍රධානී ධූරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත
මෙරට බැංකු පද්ධතියේ ඒ.ටී.එම්. යන්ත්‍ර හැක්කර මුදල් සොරාගන්නා විදේශිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් කොටුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති නියමයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.
ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් තහනම් කර තිබූ පුද්ගලයන් 316 දෙනෙකු සහ සංවිධාන 06ක් ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණ ද මෙම පුද්ගලයන් හෝ සංවිධාන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එමෙන්ම එම පුද්ගලයන් සහ සංවිධාන අනාගතයේදී යම් හෙයකින් ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීමේ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වූ බව තහවුරු වුවහොත් ඔවුන් අසාදු ලේඛන ගත…
රට තුළ හදිසි නීතිය පැනවීම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. එබැවින් නිවාඩු ගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් සියලු දෙනා වහාම සේවයට වාර්තා කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මේ අතර හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ. එම නිවේදනය පහත දැක්වේ. වර්තමානයෙහි රටතුළ උද්ගතව ඇති ආර්ථික…
වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු වෙත මාරුවීම් ලබාදී තිබේ. ඒ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශලේකම්වරයාගේ අනුමැතිය පරිදි ය. ඒ අනුව කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ වැඩ බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.ඩබ්ලිව්. බී. ජී. ආර්. කන්දෙවත්ත මහතා එම කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරීයා ලෙස ස්ථාන මාරුකර තිබේ. ඇමති…
තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළදී එහි සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් පසුගියදා (24) මියගිය පොලිස් නිලධාරීන් සිව්දෙනා එදින සිටම ඊළඟ නිලයට උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. එලෙස මියගොස් තිබුණේ, පොලිස් සැරයන් කේ. එල්. එම්. අබ්දුල් කාදර්, පොලිස් කොස්තාපල් ඒ. නාවීනාත්, පොලිස් කොස්තාපල් ටී.බී.කේ.පී. ගුණසේකර සහ පොලිස් කොස්තාපල් රියදුරු ඩී.එම්.ටී.එච්. පුෂ්පකුමාර යන නිලධාරීන්ය. ඒ…
අනුරපුර අහසට අලුත් රන් කොතක්..,
පැළන්දවූ අද දවස….
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 275 කකට ආසන්න පිරිසක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස ලබන සතියේ උසස්වීම් ලැබීමට නියමිතය.
කොළඹ ආරක්ෂක පර්ෂදයේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ පළමු හමුව 2021 අගෝස්තු 4 වන දින ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ජෙනරාල් එල්. එච්. එස්. සී. සිල්වා මහතාගේ සභාපතීත්වය යටතේ ශ්‍රී ලංකාව විසින් අතත්‍ය ආකාරයෙන් පවත්වන ලදී. ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක පංකජ් සරන් මහතා සහ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ ජාතික ආරක්ෂක උපදේශක කාර්යාලයේ…