නව කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය .
දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන අමාත්‍ය, ජී.එල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍ය, ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන සහ නිවාස සහ කාංචන විජේසේකර – විදුලි හා බලශක්ති අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.