නවතම පුවත්

ඇලෝසියස්ගේ මෙන්ඩිස්   යළි අවලංගුයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මහබැංකූ බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමූහ ව්‍යාපාර හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

ඊයේ (05) පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇතැයි වාර්තා විය.

මෙම මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු 2018 සිට අත්හිටුවා තිබූ අතර පසුගිය සතියේදී නිෂ්පාදන ඇරඹීමට යළි බලපත්‍රය ලබාදී තිබුණේ බදු මුදල් හා ණය මුදල් අයකරගැනීම වෙනුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්