ඉතාලිය සහ කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 170 ට වැඩි පිරිසක් නිරෝධායන මගහැරලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉතාලිය සහ කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 170 ට වැඩි පිරිසක් නිරෝධායනය මගහැර සිටින බවත් පොලීසියේ ලියාපදිංචි නොවන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.