කොවිඩ් එන්නත්කරනය සම්බන්ධයෙන් ඉන්දියාව ලෝක වාර්තාවක් තබා ඇති එරට මාධ්‍ය සඳහන් කර සිටී .
එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා වැඩි සංඛ්‍යාවක් අඩුම දින ගණනකින් ලබා දුන් පළමු රට බවට පත් වෙමින්. ඉන්දියාව මෙම වාර්තාව තබා ඇත
ඉන්දියාව මෙම එන්නත් මාත්‍රා මිලියන 100 ලබාදී ඇත්තේ දින 85ක් වැනි කෙටි කාලයකදීය.
මීට පෙර අමෙරිකාව දින 89කදීද, චීනය දින 102 කදීද කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 100යේ සීමාව පසු කර ගොස් තිබිණ .
ඒ අනුව කොරෝනා එන්නත්කරනයේ මිලියන 100 පසු කළ ලොව වේගවත්ම රට බවට ඉන්දියාව පත්ව ඇත