නවතම පුවත්

ශ්‍රීලනිපය තනිව තරඟ කිරීමට සැරසේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ   තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට මේ වනවිට සැලසුම්කර ඇති බව එම  පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කර සිටී ..

ඒ අනුව්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා  ශක්තිමත් කිරීම මේ වනවිටත් ගම් මට්ටමින්  ආරම්භ කර ඇති බවද  ඒ මහතා මාධ්‍ය වෙත් අද පවසීය.

මේ සඳහා වන විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරියේදී ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි