නවතම පුවත්

ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන , ලෝක වාර්තාවක් බිඳ හෙලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත්කරනය සම්බන්ධයෙන් ඉන්දියාව ලෝක වාර්තාවක් තබා ඇති  එරට මාධ්‍ය සඳහන් කර සිටී .

එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා වැඩි සංඛ්‍යාවක් අඩුම දින ගණනකින් ලබා දුන් පළමු රට බවට පත් වෙමින්. ඉන්දියාව මෙම වාර්තාව තබා ඇත

ඉන්දියාව මෙම එන්නත් මාත්‍රා මිලියන 100 ලබාදී ඇත්තේ  දින 85ක් වැනි කෙටි කාලයකදීය.

මීට පෙර අමෙරිකාව දින 89කදීද, චීනය දින 102 කදීද කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 100යේ සීමාව  පසු කර ගොස් තිබිණ .

ඒ අනුව කොරෝනා එන්නත්කරනයේ මිලියන 100 පසු කළ ලොව වේගවත්ම රට බවට ඉන්දියාව පත්ව ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා