නවතම පුවත්

ඉන්දුනීසියාවේ කොරෝනා වෛරසයෙන් මියගිය නිල දත්ත වාර්තාවලට වඩා වැඩි – රොයිටර්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දුනීසියාව තුල කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව එරට නිල දත්ත වාර්තාවන්ට වඩා වැඩි විය හැකි බව ජාත්‍යන්තර රොයිටර්ස් පුවත්සේවය සඳහන් කර සිටී.

කොරනා වෛරස රෝගයට සමාන රෝග ලක්ෂණ සහිත 2000 කට අධික පිරිසක් පසුගිය දින කිහිපය තුල ඉන්දුනීසියාව තුලදී මියගොස් ඇත බවත් ඔවුන් සම්භන්ධව කිසිදු පර්යේෂණයක් එරට රජය විසින් සිදුකර නොමැති බවත් රොයිටර්ස් පුවත්සේවය සඳහන් කර ඇත.

මේ අනුව එසේ මියගිය පුද්ගලයින් අතර කොරෝනා රෝගීන්ද විශාල පිරිසක් සිටිය හැකි බවද පුවත්සේවය පෙන්වාදී ඇත.

දැනට එරට තුල කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන ලෙස නිල වශයෙන් දකවා ඇත්තේ 765කි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්