නවතම පුවත්

බුද්ධි අංශ ලොක්කාට වෙන්න යන දේ

අසංක

අසංක

මෙරට බුද්ධි අංශ ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධන මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා තනතුර උසස් කිරීමට නියමිතය.

ඊට අදාළ ලියකියවිලි ඉදිරි සතිය තුළ ජාතික පොලිස් කොමිසමට යොමු කිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම උසස්වීමෙන් පසුව බුද්ධි අංශ ප්‍රධානි කටයුතුවලට අමතරව තවත් විශේෂ කටයුත්තක් පැවරීමට ද නියමිතව තිබේ.

නිලන්ත ජයවර්ධන 1998 දී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූවෙකි.

ඔහු නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලබන්නේ 2016 වසරේදී ය.

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි සිසුවෙකි.

දම්පත් රණසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්