නවතම පුවත්

ඊයේ IDH රෝහලට ඇතුලත් කල රෝගින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ දිනයේදී කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක පිට IDH රෝහලට ඇතුලත් කෙරුනු රෝගීන් දෙදනාට එම වෛරසය ඇතුලත් වී නොමැති බව පරීක්ෂණවලින් සොයා ගෙන තිබෙනවා.

ඇතුලත් කෙරුනු දෙදෙනාගෙන් එක් අයෙකු චීන කාන්තාවක් වන අතර ඇයටද කොරෝනා වෛරසය සෑදී නොමැති බවයි හෙළිව ඇත්තේ.

මෙලෙස සැක පිට ඇතුලත් කෙරුනු රෝගීන් ගණන 4 ක්.

ඉන් එක් අයෙකු ප්‍රතිකාර ලබා ගෙන පිටත්ව ගිය බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්