නවතම පුවත්

ඊශ්‍රායලය යුද්ධය අත්නොහරී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය ඔක්තෝබර් මාසයේ 07 වන දා සිට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ගැටුමින් අද දිනය දක්වා ගෙවුණු දින හැත්තෑවක කාලය තුල, පලස්තීන ජාතිකයන් 18,787 දෙනෙකු ඝාතනය කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම කාල සීමාව තුළ මියගොස් තිබෙන ඊශ්‍රායල ජාතිකයන් සංඛ්‍යාව 1147 කි.

මෙම යුද්ධය සදහා ලබා දෙන ආශිර්වාදයටත්, අවි ආයුධවලටත් තමන් එක්සත් ජනපදයට ස්තුති කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත.

සම්පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගන්නා තෙක්, යුද්ධය ඉදිරියට ගෙන යන බවද ඔහු අවධාරණය කරයි.

මේ අතර අත්වැරදීමකින් ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඝාතනය වූ බව ඊශ්‍රායලය පවසා තිබේ.

28 හැවිරිදි යොතැම් හයිම්, 22 හැවිරිදි සේමර් ටලල්කා හා 26 හැවිරිදි ඇලන් ශම්‍රිස් එලෙස ඝාතනය වී ඇති බව සඳහන්.

ගාසා හි උතුරේ ෂෙජායියාහි දීයි ඔවුන් තිදෙනාට වෙඩි තබා ඇත්තේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි