නවතම පුවත්

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය අද සිට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර යෝජිත සටන් විරාමය අද (24) එරට වේලාවෙන් උදෑසන 7ට ඇරඹෙන බව කටාර් විදේශ අමාත්‍යාංශය පවසයි.

දෙපාර්ශ්වය අතර සටන් විරාමය ඇති කිරීමට මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යය යි.

ඇතිවී තිබෙන එකඟතාව අනුව අද සවස ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 13 දෙනෙක් නිදහස් කිරීමට ද හමාස් සංවිධානය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් ගණන 50කි.

ඊට හිලව් වශයෙන් ඊශ්‍රායලය දින 4ක් සඳහා ප්‍රහාර නැවැත්වීමටත් සිරගත කර සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් නිදහස් කිරීමටත් නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්