නවතම පුවත්

උණ රෝගීන් 17ක් කොරෝනා පරීක්ෂාවට

අසංක

අසංක

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන් 17 දෙනෙකු මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

ගතවූ පැය 24 තුළ සැක සහිත රෝගීන් 6 දෙනෙකු රෝහලට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී.

කෙසේ වෙතත කොරෝනා වෛරසය ශරීරගතව ඇතැයි යන සැකය අනුව මීට පෙර රෝහල්ත කර සිටි රෝගීන් 5 දෙනෙකු ඊයේ රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ, රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වීමෙනි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!