උද්ධමනය පහළට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


ශ්‍රී ලංකාවේ උද්ධමනය මෙම මස මුලදී සියයට 4.4 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් පෙන්වාදෙ .

පසුගිය ඔක්තෝබර් මසදී එම අගය 5.4කව පැවති බවද මෙම වාර්තාව පෙන්වාදේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයද මෙම නොවැම්බරයේදී ඉහල ගොස් ඇත්තේ අංශක තුනකින් පමණක් වන බව මෙහි දැක්වේ.