නවතම පුවත්

‘උදුවප් ෆෙස්ටා’ වරකපොල මහජන ක්‍රීඩාංගණයේදී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නත්තල් හා නව අවුරුදු උදාව සමයේ වරකාපොල ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සහ පහසුව සදහා හෙට (27) සිට (31) දක්වා අති දැවැන්ත වෙළඳ ප්‍රදර්ශනයක් හා සැණකෙලියක් “උදුවප් ෆෙස්ටා” (UDUWAP FIESTA) නමින් වරකපොල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ප්‍රදේශවාසී දූ දැරියන්ට දැනුම, විනෝදය උපරිමයෙන් විඳගත හැකි මෙරිගෝ රවුන්ඩ්, පුංචි කෝච්චිය, ජෙට් රයිඩර් ඇතුළු විනෝද  ක්‍රීඩා රාශියකින් යුක්ත මේ ප්‍රදර්ශනය සඳහා නීතිවේදී ආචාර්ය අජිත් සෙනෙවිරත්න පූර්ණ අනුග්‍රාහකත්වය සපයා ඇත.

ප්‍රදර්ශනය පැවැත්වෙන දින පහේම රාත්‍රී මෙරට නම ගිය සංගීත කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ප්‍රසංගය පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්