උසස් පෙළ විභාගයේ ප්රතිඵල හෙට (27) දිනයේ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත
මේ වනවිට ප්රතිඵල පරිගණක ගත කර ඇති බවත් කමිටු 3 ක් විසින් එම ප්රතිඵල නැවත පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන බවත් වාර්තාවේ,
මෙලෙස ප්රතිඵල නැවත පරීක්ෂා කිරීම සිදු කරන්නේ විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කෙරුණු මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් සහ විභාග දෙපාර්තමේන්තුවේ කමිටු දෙකක් විසිනි .