නවතම පුවත්

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන එක්කෝටි දශ ලක්ෂයේ සීමාව ඉක්මවා යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද උදෑසන වන විට ලොවපුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් එක්කෝටි දශ ලක්ෂයේ සීමාව ඉක්මවා යෑම වඩාත් වේගවත්ව සිදුව තිබේ.

දත්ත අනුව අද (04දා) උදෑසන එම අගය දැක්වුණේ 11,191,810ක් ලෙසිනි.

එමෙන්ම ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසයට ගොදුරුව සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාවද 529,127ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇත. සුවය ලැබු ගණන 6,330,810

මේ වනවිට ඇමෙරිකාව මෙන්ම, බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකාව, ඉන්දියාව සහ දකුණු ආසියාව, මැදපෙරදිග මෙන්ම අප්‍රිකාවේද ආසාදිතයන් වැඩිවීමක් වාර්තා වන බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්