නවතම පුවත්

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් ගණන පහලට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටී .

ආසාධිතයින් ප්‍රමාණය කෙමෙන් පහල යාමත් සමග මෙසේ බාහිරව කෘතීම ලෙස ලබාදෙන  ඔක්සිජන් මත යැපෙන රෝගීන් ගනනද දැනට 1000 කට අඩු මට්ටමට පැමිණ ඇති බව ඒ මහතා පැවසීය

වෛරසයේ ප්‍රබලතාවය අඩුවීමක් නිසා මෙය සිදුවන්නේද එසේත් නැතිනම් සංචරණ සීමා හේතුවෙන් ඇතිවූ සිදුවීමක්ද  යන්න තවම නිශ්චිත නොමැති නමුත් මතුවී ඇති තත්වය අස්වැසිල්ලක් බවද ඒ මහතා මාද්‍ය වෙත පැවසීය

රට තුලම නිෂ්පාදනය කරන ඔක්සිජන් ප්‍රමාණය ,මෙරට සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වේ නම් එය ඉතා හොඳ තත්වයක් බවද ඒ මහතා පැවසීය .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්