නවතම පුවත්

මොරගොඩ මහතාගේ අක්තපත්‍රය භාරනොගත් බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍යයි – ඉන්දියාව

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කර සිටින මිලින්ද මොරගොඩ මහතාගේ අක්තපත්‍රය ඉන්දීය රජය පිළිගෙන නොමැති බවට පළවන මාධ්‍ය  වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මෙරට  ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටී .

ඒ අනුව මොරගොඩ මහතාගේ අක්තපත්‍රය ඉන්දීය රජය ගැටලුවකින් තොරව පිළිගෙන ඇති බවද එම නිවේදනයේ දැක්වේ .

ඉන්දියාවේ , ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කෙරුණු මිලින්ද මොරගොඩ මහතා පසුගිය 30 වනදා නිල වශයෙන් සිය රාජකාරී ඇරඹී ය.

ඒ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි