නවතම පුවත්

ඖෂධ හිඟය නිසා ,’කොවිඩ්’ පාලනය දුෂ්කර වේවි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ යම් වැඩිවීමක් ඉදිරියේදී වාර්තා විය හැකි බව ජාතික බෝවන රෝග විද්‍යායතනය පවසනවා.

එහි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සදහා සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බවයි.

කෙසේවෙතත්මෙරට රෝහල් තුළ පවතින ඖෂධ හිගයත් සමග වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහල ගියහොත් යම් ගැටලුකාරී තත්වයන් මතුවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අප කළ කරුණු විමසීමකදී පැවසීය .

ඒ වෙනුවෙන් බලධාරීන් වහා අවධානය යොමුකළ යුතුව ඇති බවද ඒ මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්