නවතම පුවත්

රබර් ආශ්‍රිත අපනයනයන් ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට රබර් ආශ්‍රිත අපනයනයන් 2021 වසරට සාපේක්ෂව ඉකුත් වසරේදී සියයට 39 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රබර් ආනයනය හේතුවෙන් මෙරට රබර් ගොවියා අසීරුතාවට පත්ව සිටි බවයි.


2022 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 1463 ක පමණ වටිනාකමකින් යුත් රබර් නිෂ්පාදන අපනයනය කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.


නිසි සොයා බැලීම් සහ සුදුසු වැඩපිළිවෙළ හඳුන්වාදීම හේතුවෙන් 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී රබර් ආනයනය සියයට 93 කින් පමණ අඩුකර ගැනීමට හැකිවූ බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්