නවතම පුවත්

කමල් රත්වත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී ති‌බේ.

සැත්කමකින් අඅනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට 61 වැනි වියෙහි පසුවිය.

ඒ මහතා මීට පෙර ද රාජ්‍ය ආයතන කිහිපයක නිලතල ගණනාවක් හෙබවීය. ඔහු මහසමන් දේවාලයේ බස්නායක නිලමේවරයකු ලෙස ද කටයුතු කළේය.

කමල් රත්වත්ත මහතා, හිටපු ප්‍රකට දේශපාලනඥයන් වන ක්ලිෆර්ඩ් රත්වත්තේ සහ මල්ලිකා රත්වත්තේ දෙපළගේ පූත්‍රයා ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්