නවතම පුවත්

තවත් සුඛෝපභෝගී භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම නවතයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සුඛෝපභෝගී ලෙස නම් කෙරුණු තවත්  භාණ්ඩ  කිහිපයක්ම   ආනයනය කිරීම  ක්‍රමිකව සීමා කිරීමට රජය සැලසුම්  කරමින්ඇතැයි වාර්තාවේ ..
ඒ අනුව  ජංගම දුරකතන, රූපවාහිනී, අධිශිතකරණ ඇතුළු විවිධ උපකරණ හා සුවඳ විලවුන් වැනි දෑ ආනයනය නතර කිරීමට රජය සැලසුම් කර ඇති බවය දැනගන්නට ඇත .

විදෙස් සංචිත ශක්තිමත් කිරීම රජය මෙමගින් අපේක්ෂා කරන බව ද  වාර්තාවේ

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම ආනයන සීමාව ගැන රජය  අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි ඔහු සඳහන් කර ඇත .

 

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා