නවතම පුවත්

දියකාවා මෙහෙයුමෙන් පුල්මුඩේ බෝම්බ කම්හලක් වටලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දියකාවා 10 වන යුධ අභ්‍යාසයයේ අද උදෑසන පුල්මුඩේ ප්‍රදේශයේ පැවැත්වුනා. පුල්මුඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බෝම්බ නිශ්පාදන කම්හලක් යුධ හමුදාවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකරා ඒ අනුව යුධ හමුදා විශේෂ බලකා යතුරුපැදි බලකාය මෙහෙයුමට එක්වුනා.

දියකාවා  මෙහෙයුමට ශ්‍රී ලංකා යුදහමුදාව නිලධාරීන් – 171 සෙසු නිල – 2100

නාවික  හමුදා නිලධාරීන් – 31 සෙසු නිල – 346  ගුවන් හමුදා නිලධාරීන් – 39 සෙසු නිල – 158 සහභාගී වන රටවල් රුසියාව, ඉන්දියාව, බංගලාදේශය, මැලේසියාව, පකිස්ථානය, නේපාලය, නයිජීරියාව, මාලදිවයින, චීනය, ඉන්දුනීසියාව, සැම්බියාව විදේශීය නිලධාරීන් – 25 සෙසු නිල – 45 නිරීක්ෂක – 11 සහභාගී වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්