නවතම පුවත්

කෑලිවලින් හැදූ ප්‍රාඩෝ ජිප් එකක් නිසා කඩුවෙල නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

නීතිවිරෝධි ලෙස එකලස් කර සකස් කරගත්  ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් කඩුවෙල නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ජීප් රථය මෝටර් රථ ප්‍රවහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

වෙනත් වාහනයක අංක තහඩුවක් යොදා මෙම රථය වසර පහක පමණ කාලයක් තිස්සේ සැකකාර මන්ත්‍රීවරයා භාවිතා කර ඇති බව ද විමර්ශන වලින් තහවුරු වී ඇතැයි අජිත් රෝහන මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්