නවතම පුවත්

ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් යළි අවුල් වෙයි

අසංක

අසංක

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවි බිඳ වැටීමෙන් ඊයේ (04) ලොව පුරා එම ගිණුම් හිමියන් දැඩි අපහසුතාවට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ඊයේ පස්වරුවේ මෙම වෙබ් අඩවි බිඳවැටීම සිදුවිය.

ඒ හේතුවෙන් ඉන්ස්ටග්‍රෑම් ගිණුම්හිමියන්ට සිය ගිණුම් වෙත ඇතුළුවීමට නොහැකි වූ අතර ෆේස්බුක් ගිණුම් හිමියන්ට ද ස්ටේටස් අප්ඩේට් කිරීමට හෝ ජායාරූප සහ වීඩියෝ පළකිරීමට නොහැකි වූ වූහ.

අමෙරිකාවේ , කැනඩාව , ඕස්ට්‍රේලියාව සහ ආසියාවේ ඇතැම් ප්‍රදේශවල ගිණුම්හිමියන් මෙම බලපෑමට ලක්වූ බවද වාර්තාවේ .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා