නවතම පුවත්

කොටි වල දැමූ රන් සෙවූ ඇමති සම්බන්ධිකරණ ලේකම් පුටුවෙන් දොට්ට

Roshan

Roshan

දම්පත් රණසිංහ

එල්.ටි.ටී.ඊ. ය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු හී වලදමා ඇති රත්තරන් තොගයක් නීති විරෝධි ලෙස ගොඩ ගැනීමකට උත්සහ දැරූබවට චෝදනා එල්ලවන මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්ගේ සේවය අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

“මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සම්බන්ධව විවිධ මාධ්‍යයන්හි පුවත් වාර්ථා පළවිය.
එම වාර්ථාවන් හා සිද්ධීන් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ගරු අමාත්‍යතුමා විසින් අදාළ අංශ වෙත ඉල්ලීමක් කර ඇත. තවද,මේ සම්බන්ධයෙන් සඳහන් වන සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය ගරු අමාත්‍යතුමා විසින් වහාම අත්හිටුවා ඇති බවද සඳහන් කරමි.“

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්