නවතම පුවත්

කොරෝනා පාලනයට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග සාර්ථකයි – රනිල්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට වත්මන් රජය මෙතෙක් ගෙන ඇති කි‍්‍රයාමාර්ග සාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

නව කොරෝනා වෛරසයට එරෙහිව ගනු ලබන කි‍්‍රයාමාර්ගවලදී මෙරට සෞඛ්‍ය සේවාව, ති‍්‍රවිධ හමුදාව මෙන්ම පොලීසිය ද වැදගත් කාර්යය භාර්යයක් ඉටුකරමින් සිටින බවද විදෙස් මාධ්‍ය ආයතනයක් වෙත සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත.

ගෝලීය වශයෙන් සියලූ දෙනා ඉතා මේ මොහොතේ දුෂ්කර තත්ත්වයකට මුහුණදෙමින් සිටින බවත්, ඊට මුහුණදීම සඳහා පවතින අභියෝග ජයගැනීමට ශක්තිමත් ගෝලීය නායකත්වයක් අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්