කොරෝනා එන්නත ලබාදිය යුතු කණ්ඩායම් තුනක් හඳුනාගැනේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට තුල කොරෝනා මර්දන එන්නත ලබා දීම සඳහා අවදානම් කණ්ඩායම් තුනක් මේ වනවිට  හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් මගින් මෙම හඳුනාගැනීම සිදුකර ඇති බවයි .

එන්නත් ලබදීමේදී   මෙම  අවදානම් කණ්ඩායම් තුනට ,ප්‍රමුඛතාවය ලබාදීමට සැලසුම් කර ඇති බව හේරත් මහතා පැවසීය