නවතම පුවත්

කොරෝනා නිසා ලෝක යුද්ධයක්!

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන ආර්ථික අර්බුධයන් හා විවිධ ගෝලීය දේශපාලන අරගල හේතුවෙන් ඉදිරියේදී ලෝක යුද්ධයක් පවා ඇතිවීමේ අවධානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් අනතුරු අඟවා සිටී.

කලාපීය මතභේද උත්සන්න වීම සහ එකිනෙකා අතර ගොඩනැගී ඇති අවිශ්වාසය අවසානයේදී පුළුල් ගැටුමකට තුඩුදිය හැකි බව නික් කාටර් සඳහන් කර ඇත.

”අප ජිවත්වන ලෝකය ඉතා අවිනිශ්චිත හා කණසල්ලට පත්ව ඇති මොහොතක. ගෝලීය තරගාකාරිත්වය අප සියලු දෙනාගේ ජිවිතවල අංගයක් බවට පත්වෙලා. මේ වන විට පවතින කලාපීය ගැටුම් ඉදිරියේදී කුමන මොහොතක හෝ ත්‍රිව වීමේ හැකියාවක් තිබෙනවා.” යයි කාටර් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත.

අද ලොව පුරා රටවල් අතර අවිශ්වාසය ,ගොඩනැගිලා , ඒ හරහා වැරදි අර්ථකථනයන් මතුවීම හේතුවෙන් ලෝක යුද්ධ පවා මතුවෙන්න පුළුවන් ” බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්