නවතම පුවත්

කොරෝනා නිසා ලෝ පුරා අතරමං වූ ලාංකිකයෝ 60,000ක් ලියාපදිංචි වෙති

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා විවිධ රටවල අතරමංව සිටින ශ‍්‍රී ලාංකිකයින් 59,000කට අධික පිරිසක් මේ වන විට විදේශ සබඳතා අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී
ඒ අතරින් 21,575 දෙනෙකු මැද පෙරදිග රටවල සිටින ශී‍්‍ර ලාංකිකයින්.වන අතර . ඒ අනුව මැද පෙරදිග සිටින ශ‍්‍රී ලාංකිකයන්ට සහාය ලබාදීමේ කටයුතු වේගවත් කිරීම සදහා විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු ආරම්භ කිරීමටයි තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් සඳහා පමණක් සීමා වී පැවති ශ‍්‍රමික සුභසාධන අරමුදලෙහි සම්පත්, ලියාපදිංචි වීමේ තත්ත්වය පිළිබඳව නොසලකමින් සියලූම සංක‍්‍රමණික ශ‍්‍රමිකයන්ට ලබාදීමට ද මේ වනවිටත් තීරණය කර ඇත.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහගේ ප‍්‍රධානත්වයෙන්, මැද පෙරදිග කලාපය අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මැද පෙරදිග පිහිටි ශ‍්‍රී ලංකා දූත මණ්ඩල හා කොන්සල් කාර්යාලවල තානාපතිවරුන් සමඟ ඉකුත්දා වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡාවක්ද පවත්වා ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්