නවතම පුවත්

කොරෝනා පාලනයට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග සාර්ථකයි – රනිල්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට වත්මන් රජය මෙතෙක් ගෙන ඇති කි‍්‍රයාමාර්ග සාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

නව කොරෝනා වෛරසයට එරෙහිව ගනු ලබන කි‍්‍රයාමාර්ගවලදී මෙරට සෞඛ්‍ය සේවාව, ති‍්‍රවිධ හමුදාව මෙන්ම පොලීසිය ද වැදගත් කාර්යය භාර්යයක් ඉටුකරමින් සිටින බවද විදෙස් මාධ්‍ය ආයතනයක් වෙත සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත.

ගෝලීය වශයෙන් සියලූ දෙනා ඉතා මේ මොහොතේ දුෂ්කර තත්ත්වයකට මුහුණදෙමින් සිටින බවත්, ඊට මුහුණදීම සඳහා පවතින අභියෝග ජයගැනීමට ශක්තිමත් ගෝලීය නායකත්වයක් අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!