නවතම පුවත්

රුපියලේ අගය ඉහළට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාම අවප්‍රමාණය වෙමින් පැවති රුපියලේ අගය අද දින ක්ෂණික පිබිදීමක් වාර්තා කළේය.

ඒ අනුව අද (15) දින ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාවේ සිට රු. 195 සීමාව දක්වා පහළ ගියේය .
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (15) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.51 ක් ලෙසින් හා විකුණුම් මිල රු. 195.78 ක් ලෙසින් වාර්තා විය.

මේ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නොතිබුණ ද, වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ LOLC සමූහයට අයත්ව තිබූ කාම්බෝජයේ PRASAC Microfinance සමාගම විකිණීමෙන් ලද ඩොලර් මිලියන 422ක මුදලෙන් කොටසක් මෙරට තුළට ගලා ඒම මෙයාකාරයෙන් මෙරට විනිමය ශක්තිමත් කරලීමට හේතුවන්නට ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්