නවතම පුවත්

කොරෝනා යළිත් ආ පිලීපිනයේ සංචරණ සීමා පැනවේ

අසංක

අසංක

පිලිපීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නැවතත් එරට තුල දැඩි සංචරණ සීමා පනවා ඇත .

පිලිපීන වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත්තේ කොරෝනා වෛරසය අසාදනය වූවන් ඉහළ ගියහොත් එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බවය.
එම හේතුවෙන් එරට මිලියන ගණනාවක ජනතාව ට නිවෙස්වලින් පිටතට යෑමට සීමා පනවා ඇත.

මැනිලා සහ ආසන්න පළාත් 4ක් සඳහා එම සංචරණ සීමා සති දෙකක් සඳහා බලපැවැත්වේ.

පසුගිය ජුනි මාසය වනවිට එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පහළ ගියේ බලධාරීන් ක්‍රියාත්මක කළ දැඩි සංචරණ නීති හේතුවෙනි.

නමුත් මේවනවිට නව අසාදිතයින් පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.පැතුම් වික්‍රමරත්න
පිලිපීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නැවතත් එරට තුල දැඩි සංචරණ සීමා පනවා ඇත .
පිලිපීන වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත්තේ කොරෝනා වෛරසය අසාදනය වූවන් ඉහළ ගියහොත් එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බවය.
එම හේතුවෙන් එරට මිලියන ගණනාවක ජනතාව ට නිවෙස්වලින් පිටතට යෑමට සීමා පනවා ඇත.

මැනිලා සහ ආසන්න පළාත් 4ක් සඳහා එම සංචරණ සීමා සති දෙකක් සඳහා බලපැවැත්වේ.

පසුගිය ජුනි මාසය වනවිට එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පහළ ගියේ බලධාරීන් ක්‍රියාත්මක කළ දැඩි සංචරණ නීති හේතුවෙනි.

නමුත් මේවනවිට නව අසාදිතයින් පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්