කොරෝනා වෛරසයෙන් අමෙරිකානුවකු මරුට

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදිත වූ ඇමරිකානු පුරවැසියෙකු චීනයේ වුහාන් හි රෝහලකදී මියගොස් තිබේ.

එක්සත් ජනපද තානාපති කාර්යාලය අද අලුයම මේ බව තහවුරු කළේය.

මියගොස් ඇත්තේ 60 හැවිරිදි අයෙකි.

මෙම රෝගයෙන් මියගිය ඇමරිකානු පුරවැසියෙකුගේ පළමු මරණය මෙය බව පෙපෙනෙන්නට තිබේ.

චීනයේ සිට පැමිණි කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු අමෙරිකාවෙන් හමුවී තිබුණි.