නවතම පුවත්

කොරෝනා සදහටම පවතීවි – WHO

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් ලොවෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොටසක් අතර පැතිරයන වෛරසයක් ලෙස හෝ ඉදිරියටත් පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටි.

ඒ අනුව නව කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේදැයි නිශ්චිතව කිව නොහැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත

ඒ අනුව තවදුරටත් මේ පිළිබඳව පර්යේෂණය කරමින් වෛරසය පිළිබඳව හැදෑරීම වැදගත් බවද සංවිධානය සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්