නවතම පුවත්

කොවිඩ් රෝගීන් 28ක් දැඩි සත්කාරයේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, ‍විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනාවරණය කර සිටී ,

කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරන මධ්‍යස්ථාන ප්‍රමාණය 80 ක් දක්වා වැඩිකර ඇති අතර , එම මධ්‍යස්ථාන 80 තුළ ඇඳන් 11,766 ක් තිබෙන බවත් හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත අද පැවසීය ..

නව කොවිඩ් ප්‍රභේදය  ආසාදිතයන්ගෙන් බහුතරයක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමු වී ඇති බවත් . ඔවුන්ගෙන් වෙනත් අයට වෛරසය ආසාදනය වීමේ අවදානමක් නොමැති බවත්,මෙහිදී ඒ මහතා පැවසීය  කෙසේ නමුත් සාමාන්‍ය සමාජයෙන් හමු වී ඇති නව ප්‍රභේදයේ ආසාදිතයන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් ඔහු පෙන්වා දෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්