නවතම පුවත්

ලොව පුර කොවිඩ් ව්‍යාප්තිය 16 % කින් පහතට ,

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව පුර කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම පසුගිය සතියේදී 16%කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .
ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය ඉතා ඉහල මට්ටමක පවතී ඇමෙරිකාව හා ඉන්දියාවේද මේ වනවිට කොවිඩ් ව්‍යාප්තියේ යම් අඩුවීමක් දක්නට ඇති බව එම සංවිධානය සඳහන් කර ඇත .

එසේම කොවිඩ් මරණ අනුපාතයද පසුගිය සතිය තුල සියයට දහයකින් පහත වැටී ඇති බව එම සංවිධානය පෙන්වාදේ.

කොවිඩ් එන්නත්කරණය ක්‍රියාත්මකවීම මෙන්ම , සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයන්ට ජනතාව හුරුවීමද මෙම තත්වයට හේතුවක් විය හැකි බව එම සංවිධානය අනුමාන කරයි .

ඒ අනුව ඉදිරි සති කිහිපය තුල කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් පහත වැටෙනු ඇති බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පල කර ඇත .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්