නවතම පුවත්

කොළඹ ඉඩම් මිල ඉහළට

අසංක

අසංක

ඉෂාර රත්නකාර

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල 18%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල 2017 දෙවැනි භාගයට සාපේක්ෂව 2018 දෙවැනි භාගයේදී 18%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සදහන් කර තිබේ.

මෙම 18%ක වැඩිවීම කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරගනිමින් ගණනය කරන ලද ඉඩම් මිල දර්ශකයේ වර්ධනයක් ලෙස හදුන්වාදිය හැකි බව මහ බැංකුව කියාසිටියි.

එහිදී නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් මිල දර්ශකයේ අනු දර්ශක 3හිම ඉහළ යාම මෙලෙස කොළඹ ඉඩම් මිල ඉහළ යාමට හේතු වී ඇතැයි මහබැංකුව පෙන්වා දෙයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි